හෙටට යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් සේවා සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

කොළඹ සිට නුවරඑළිය ඇතුළු නගර වෙත එම විශේෂ බස් සේවා ක්‍රියාත්මක බවයි එහි සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here