දීපාවලි සැමරුමෙන් පසු, නවදිල්ලි අගනුවරට අමතරව ඉන්දියාවේ තවත් නගර දෙකක වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

නවදිල්ලි අගනුවරට අමතරව රතිඤ්ඤා දැල්වීම සහ ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම හේතුවෙන් මුම්බායි සහ කොල්කටා නගරවල වාතය අපවිත්‍ර වී ඇතැයි පැවැසෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here