Hot News

දුම්රිය පිලිපැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දුම්රිය පිලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම්පොළ දුම්රිය ස්ථානයන් අතර අංක 1040 දුම්රියේ දුම්රිය එන්ජිම මෙලෙස පීලි පැනීමකට ලක්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් උදෑසන කාර්යාල දුම්රිය සියල්ලටම බාධා එල්ල වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version