Hot News

දුම්රිය රියදුරු සංගමයේ කොටසක් වැඩවර්ජනයක

දුම්රිය රියදුරු සංගමයේ කොටසක් ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය රියදුරු සංගමයේ 2015 හා 2017 වර්ෂවල දී සේවයට බැඳුණු දුම්රිය රියදුරන් 84 දෙනෙකුගේ උසස්වීම් ගැටලුවක් මුල් කරගනිමින් මෙය ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ හේතුවෙන් උදෑසන දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වීම් හෝ ප්‍රමාද වීම් සිදුවිය හැකි බවයි සඳහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version