දුම්රිය මෙහෙයුම් විශේෂ රාජකාරි සඳහා පොලිස් සංචාරක කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ඒ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණ පොලිස් නිලධාරීන් 5 දෙනෙකු යොදවන බවයි පොලිසිය සඳහන් කළේ,
දුම්රිය සංචාරකයින්ගේ දේපොළ සොරකම් කිරීමට අදාළව ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම මෙහෙයුම ක්රියාත්මක වෙයි.