Hot News

දුම්රිය සියල්ල අද සාමාන්‍ය පරිදි ධාවනය වෙයි

දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් විසින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්වීමත් සමඟ අද (11) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඊයේ (10) දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙලෙස සිය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version