ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්රී ලංකා නායකයා සමත් වූ අතර ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
අද තරගය සඳහා ශ්රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන ක්රීඩක අසිත ප්රනාන්දු කැඳවා ඇති බවයි වාර්තා වුණේ.
එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායමට ශකිබ් අල් හසන් කැදවා ඇති බවයි බංග්ලාදේශ නායකයා සඳහන් කළේ