දේශපාලනඥයින් විසින් තම හිතවතුනට ගුරුපත්වීම් ලබාදුන් යුගය අවසන් කරමින් ඒ සඳහා තරඟවිභාග ක්‍රමය ඇතිකර සමාජ සාධාරණත්වයක් රට තුළ ස්ථාපනය කළේ එවකට අධ්‍යාපන අමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

දකුණු පළාතේ පාසල් සඳහා තිබුණු ගුරු හිඟය අවසන් කිරීම සඳහා නව උපාධිධාරී ගුරු පත්වීම් ලබාදීමේ වැඩසටහන ඊයේ සහභාගි වෙමින් ඔහු මේ බව පැවසුවා.

දකුණු පලාත තුළ පමණක් ගුරු පුරප්පාඩු 3000 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර ඉක්මනින්ම එම පුරප්පාඩු සඳහා නව පත්වීම් ලබාදීමට නියමිත බවත් ඔහු පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here