දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම අතර අද (26) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි
මෙම හමුවේ දී අදාළ පනතේ විධි විධාන සම්බන්ධයෙන් දේශපාලඥයින්ට නිසි අවබෝධයක් ලබාදීම සිදු කෙරෙනු ඇති
ff