ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබෙනවා.

ඒ අනුව ඒ මහතාගේ පත්වීම අද (01) දින සිට බලාත්මක වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here