Hot News

නංගිගේ වෙඩින් එකට ගිය අයියා කෝච්චියට බෙල්ල තියයි

ගාල්ල මතුගම ප්‍රදේශයේ පැවති තම නැගණියගේ විවාහ උත්සවයට ගිය තරුණයා කෝච්චියට බෙල්ල තබා ඇති පුවතක් වාර්තාවේ.

මෙසේ මියගොස් ඇත්තේ, දිවුලපිටිය දූනගහ බටහිර පල්ලියපිටිය ප්‍රදේශයේ පදිංචි S.M.A විකුම් මංචනායක වයස අවුරුදු 25 ක තරුණයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version