වයඹදිග නයිජීරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ ගංගාවක පාරුවක් පෙරලීමෙන් පුද්ගලයින් 64 දෙනෙකු මියගොස් තිබේ.

ගොවීන් 70 දෙනෙකු රැගත් පාරුවක් එලෙස පෙරලී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් පුද්ගලයින් 06 දෙනෙකු දිවි බේරාගෙන ඇත.

ගොවීන් 900 කට වැඩි පිරිසක් දෛනිකව තම ගොවිබිම් වෙත ප්‍රවේශ වීම සඳහා මෙම ගඟ තරණය කරන බව ද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here