මතභේදයට තුඩු දුන් සේවා දිගුව ලැබූ පොලිස්පති CD වික්‍රමරත්න සිය කාර්යාලයෙන් ඉවත් වූ බවට තොරතුරු වාර්තා වනවා.

ඔහුට ලබාදුන් සේවා දිගු සම්බන්දයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහක් ඇතිවුණා.

මේ අනුව නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here