Connect with us

Hot News

නාරම්මල දී පොලිස් වෙඩි තැබීමෙන් මියගිය රොෂාන්ගේ බිරිඳ මිලියන 200ක වන්දි ඉල්ලයි

නාරම්මල පොලීසියේ නිලධාරීයෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වන්දි ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ අනුව ඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා එම සිද්ධියෙන් මියගිය රොෂාන් කුමාරසිරි‌ගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වග උත්තරකරුවන් ලෙස නාරම්මල පොලීසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන,  පොලිස් කොස්තාපල් කේ.එම්. චමුදිත බණ්ඩාර කුළසේකර නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලීසිය විසින් එල්ලකල වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන ලෙසයි ඇය සිය පෙත්සම මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහි කරමින් අද උදෑසන 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවක්

අදට වසර 5කට පෙර පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ඝාතනයට ලක් වූවන් සිහිපත්කරමින් අද (21) උදෑසන 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස කතෝලික සභාව ඉල්ලීමක් කරනවා.

ඊට සමගාමීව අද උදෑසන 8.45 ට දිවයිනේ සියලු කතෝලික දේවස්ථාන වල ඝණ්ඪාර නාද කරන බවයි කතෝලික සභාව නිවේදනය කළේ.

2019 වසරේ අප්‍රේල් 21 වනදාට යෙදුනු පාස්කු ඉරුදින සිදු වූ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 273 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, එදින පළමු බෝම්බ ප්‍රහාරය උදෑසන 8.45 ට එල්ල වී තිබුනා.

Continue Reading

Hot News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට වසර 5යි

2019 වසරේ අප්‍රේල් 21 වනදා පාස්කු ඉරුදින දේවමෙහෙයට සහභාගී වූ බැතිමතුන් ඉලක්ක කරගනිමින් 273 දෙනෙකුගේ ජීවිත හානි කරමින් එල්ල වූ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය සිදු වී අදට (21) වසර 5ක් සපිරෙනවා.

ඒ නිමිත්තෙන් අද උදෑසන කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රහාරයෙන් ඝාතනය වූවන් සිහිපත් කරමින් දේව මෙහෙයක් සහ සැමරුමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම අද සවස 3.00ට මීගමුව මාරිස්ටෙලා විද්‍යාල භූමියෙන් යාච්ඤායෝගී පා ගමනක් කටුවපිටිය දේවස්ථානය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත අතර, කාදිනල් හිමිපාණන් ඇතුළු සියලුම රදගුරු හිමිවරුන්, පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් සහභාගී වන මෙම පා ගමන සඳහා සහභාගී වන ලෙස සියලුම ගිහි ජනතාවටද ආරාධනා කර සිටින බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

Continue Reading

Hot News

ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – මනූෂ

පෙර අපරදිග ලෝකය එකට මුනගැස්සූ මාන්තොට වරාය අතීත ලංකාවේ පිහිටි ”පෝර්ට් සිටි” දෙකෙන් එකක් බවත්, කළාපයේ දැවැන්ත ආර්ථිකයකට හිමික කියනා ඉන්දියාව සමග එක්ව මන්නාරම නැවතත් අන්තර් ජාතික වෙළඳ මධ්‍යස්ථනයක් බවට සංවර්ධනය කිරීම රජයේ අරමුණ බවත් කම්කරු හ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායකකාර පැවසීය.

එදා ඉන්දියන් විරෝධයක් පෙන්නලා හැටදාහක් ජීවිත නැතිකළා වගේ ඉන්දියන් විරෝධයෙන් මේ දිහා බලන්න බැරි බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ මන්නාරමේදී අද ආරම්භවූ ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ මන්නාරම් දිස්ත්‍රික් දිගහැරුමේ සමාරම්භක උත්සවය අමතමිනි.

මෙම උත්සවයේදී ජාතික ගීය දෙමළ භෂාවෙන් ගැයූ බවත්, සහෝදර දෙමළ ප්‍රජාවට එම අනුස්මරණීය අවස්ථාව 2015 වසරේදී උදාකර දුන්නෙ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් අමාත්‍යවරයා එහිදි පැවසීය

මන්නාරම් දිස්ත්‍රික්කය කියන්නේ වර්ග කිලෝමීටර් 2002 ක බිම් ප්‍රමාණයක්. මන්නාරමේ ජනගහනය ගත්තාම වයස අවුරුදු 18 අඩු අය තමයි වැඩි . අවුරුදු 60ට වඩා වැඩිමල් අය ඉන්නේ බොහොම සුළු ප්‍රතිශතයක් . අනාගතයට දියුණුවක් දකින්න පුළුවන්,තරුණ ශ්‍රමය වැඩි දිස්ත්‍රික්කයක් තමයි මන්නාරම කියන්නේ

අද මෙම වේදිකාවේ නොසිටියත් ටී,එන්. ඒ ඇතුළු වෙනත් පක්ස නියෝජනය කරනා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා, රිෂාර්ඩ් බද්‍යුදීන් වගේ හිටපු ඇමතිතුමාලා, කොළඹදි ජනාධිපතිතුමා හමුවෙලා මේ ප්‍රදේශයේ ජනතාවට ඕන කරනා පහසුකම් දෙන්න ප්‍රතිපාදන් ලබාගන්නාව. අද එතුමන්ලා මෙතන නොසිටියත් මම ඒක සිහි කරනවා.

මන්නාරම කියන්නේ අපේ රට ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ කරපු භූමියක්. රට ලෝකයට විවර කරපු දොරක්, කවුළුවක්. ඇයි මම කියන්නෙ මන්නාරම අපෙ රට ලෝකයට විවර කරපු දොරක් කියලා. කාටහරි පුළුවන්නම් කියන්න ඇයි කියලා මම එහෙම කියන්නේ. මන්නාරමේ ජනතවට අවබෝධයක් තියෙන්න ඕන මේ රත්තරන් භූමිය ගැන .

පුද්ගලිකව මට ඒ ගැණ හොඳ අවබෝධයක් තියනවා. අපේ ජනාධිපති තුමාටත් ඒ අවබෝධය තියනවා. රජයක් හැටියට අපිට ඒ අවබෝධය තියනවා. අන්න ඒ අවබෝධය නිසයි අද අපි මන්නාරන්මට ඇවිත් ඉන්නේ.

අනාගත ඩිජිටල් ලොකයට ගැලපෙන ස්මාර්ට් වැඩ්ඩන් හදන , ස්මාර්ට් මිනිසුන් හදන ජයගමු ශ්‍රී ලංකා වැඩ සටහන, සිස්ටම් එක චේන්ජ් කරන්න මගෙන් පටන් ගමු කියන වැඩ සටහන අරගෙන අපි මන්නාරමට එන්නේ මේ භූමියේ වැදගත් කම දන්න නිසා . මේ භූමියට ඕනැ කරන්නේ මොනවාද කියන් එක ගැන අවබෝධයෙන්. ඇත්තටම අපිට මේ මන්නාරම ගැන පැහැඳිළි දැක්මක් තියනවා. අන්න ඒ නිසා තමා අපි කියන්නෙ මන්නාරම කියන්නෙ ලංකාවෙ අපිට ලෝකයට දොරක් කියලා.

ඒකට පලවෙනි හේතුව තමා මේ භූමියේ පිහිටීම. ඇත්තටම මේක සුවිශෙෂ පිහිටීමක්. මුහුදෙන් වටවෙලා තියන දූපතක් වුන අපේ රට ලොකයත් එක්ක ගණුදෙනු කරන්නේ මුහුදෙන්. අසල් වැසි ඉන්දියාව සමගත් සම්බන්ධවෙන්නවත් අපිට ගොඩබිම් මාර්ගයක් නෑ. ඒත් ඈත අතිතයේ අසල්වැසි ඉන්දියාව එක්ක ගොඩබිමින් සම්බන්ධයක් තිබුනා කියලා හිතන්න තියන එකම සාක්ෂිය තම මේ මන්නාරම් දුපත් සමූහයයි . මුහුදේ පිහිටීම අනුව එකෙම හිතන්න පුළුවන්.

මෙතන ලස්සන කටහ්හාවක තියනවා . ඉන්දියාවේ මේ දූපත් සමූහයට කියන්නෙ රාමා ගේ පාලම කියලා. ඒ කියන්නේ රාම ආඅපු පාලම කියන තේරුමින්. තවත් පිරිසක් කියනවා මේක ආදම්ගේ පාලම කියලා. බලන්න ඒ නම් දෙකේ තේරුම. රාමා එන්නේ පෙරදිග ආසියාවෙන්. රාම අයිති හින්දු සංස්කෘතියට. ආදම් එන්නේ බටහිරින් ඒ කියන්නෙ යුරෝපයෙන්. ආදම් අයුඉති වෙන්නේ කාතෝලික සංස්කෘතියට. ඒ අනුව බලනකොට නම් දෙකෙන්ම හඳුන්වන්නෙ ඒකම භූමිය. ඒක හරි ලස්සන දෙයක් .

ඒ තමා මන්නාරම කියන්නේ පෙරදිග සහ අපරදිග ලෝක මුණගැසුන තැනක්. අදටත් මේ මන්නාරමේ වැඩි පුර ඉන්නේ ක්‍රිස්තියානි සහ හින්දු බැතිමතුන්. සිංහල අයත් ටිකක් ඉන්නවා. හැමෝම මේ භූමියේ සහයෝගයෙන් ජීවත් වෙනවා.

අතීතයෙදී මන්නාරමේ භූමිකාව මොකක්ද. වර්තමානයට මුහුණ දෙන්නත්, අනාගතය ගැන හිතන්නත් අපි ඉතිහාසයේ පාඩම් ඉගෙන ගන්න ඕන. අද මේ තියන මන්නාරම අනාගත අලෝකයට ගැලපෙන විදියට දියුණු කරන්නනම් අපි මේ භූමියේන් පාඩම් ඉගෙන ගන්න ඕන. එහෙම නැතිව කොහෙන් හරි මොඩ්ල් එකක් ගෙනල්ලා මෙහෙට බැස්සුවාට හරියන්නෙ නෑ. අපි මෙ ඉතිහාසය ඉගෙන ගන්නඕඔන. එහෙම නැතිව එක එක රටවල්වල නායකයෝ ගැණ කිය කිය වෙදිකවල කෑගැහුවාට වැඩක් නෑ, එව කෙරෙන දේවල් නොව් .

මේ ඉතිහසය ගැන මම මීට කළින් කියලත් තියනවා. එත් අද අපි ඉන්නෙ මන්නාරමෙ. මේ භූමියේ පය ගහගෙන මේක කියන එක වාසනවක් කියලා මම හිතනවා. අතීතයෙ ඉඳලා ජාත්‍යන්තර වෙළදමට වැදගටහ් මාර්ග දෙකයි තිබිලා තියෙනේ . එකක් ගොඩබිම් සේද මාර්ගය, අනෙකක මුහුදු සේද මාර්ගය. අපෙ රට පිහිටලා තියෙන්නෙ ජාත්‍යන්තර මුහුදු සේද මාවතෙ මැද. ඒ කියන්නෙ ජාත්‍යන්තර නාවික මාර්ගයක මැද.

අපේ රට තමා මුහුදු වෙළඳ මාර්ගයේ වැදගත්ම හුවමාරු මධ්‍යස්ථානය වුනේ. චීනයෙන් ඒ කියන්නේ ලෝකයෙ නැගෙන හිර පැත්තේන් එන නෞකා ආවෙ අපේ රටේ ත්‍රිකුණමළය ව‍රායට. ඒ කාලේ කීවේ ගෝ කර්ණ වරාය කියලා . ලොකයේ බටහිර දෙසින් ආපු නැව් ඒ කියන්නෙ රෝමයෙන් ආපු නැව් ආවේ අපි ඉන්න් මන්නාරාමට ට. ඒ කාලේ කීවේ මාන්තෙයි
වරාය කියලා. ත්‍රිකුණා මළයයෛ මන්නාරමයි අතර මේ නැව්වල එන ප්‍රවානය කරා .අනුරාධපුර රාජ්‍ය ගොඩ නැගෙන්නේ මෙ අතර මැද. මට හිතෙන්නේ අනුරාධපුරය කියන්නෙ මෙරට අපනයන අර්ථිකය කේන්ද්‍ර කාරලා බිහිවුන අජාත්‍යන්තර වෙලඳ නගරයක්. ආනයන අපනයන ආර්ථික , සෙවා ආර්ථිකය වගේ දේවල් ඒ කාලේ ඉඳළාම ජනාප්‍රිය දෙවල් . බිස්නස් , සර්විස් ඉකොනොමි කියන එක ආපිට සිංගප්පූරුවෙන් ඉගෙන ගන්න ඕන නැ අපෙ ජානවලම තියනවා.

මන්නාරම කියන්නෙ අතීත ලංකාවෙ තිබුන පෝර්ට් සිටි දෙකෙන් එකක් . බටහිටෙන් ආපු නැව් ලඟාවුනේ මන්නාරමට. එදා මන්නාරම කියන්නෙ නැගෙනහිර ලෝකයයෛ බටහිර ලෝකයයි මුන ගස්සපු තැනක් .

මේක තමයි මන්නාරාමේ ඇත්ත උරුමය. ඉතිහාසයේ පාලකයන් ගත්ත වැරදි තීන්දු නිසා තමයි මනාරමට තිබුන වැදගත් කම නැති වුනේ. අද අපි මන්නාරමට අවේ ඒ වැදගත් කම දැනගෙන. ඩිජිටල් ලෝකයට මන්නාරම අරන් යන්නෙ කොහොමද කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමාට හොඳ දැක්මක් තියනවා . එතුමා කවදවත් කියලා නෑ එතුමාටම් ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වගේ වෙන්න ඕන අකියලා. නැතිනම් මෙ රට සිංගප්පූරුවක් කරන්න ඕන කියලා . එතුමා එහෙම නොහියන්නෙ ඇයි කියල්ලා දැන් රටේ ජනතාව තේරුම් අරන් ඉන්නේ.

ජනතාව තේරුම් අරන් ඉන්නෙ රනිල් කියන්නේ ‍රනිල්ට විතරමයි කියන ඒක. ඔහුට වෙන කිසිවෙක් සංසන්ධනය කරන්න බෑ. ඒ වගෙම තමා ලංකවත් අපේ රට දියුණු කරන්න ඕන විදිය අපේ ඉතිහාසයෙන් හදාරන්න පුළුවන්. රනිල් වික්‍රමසිච කියන්නෙ හිඳට ඉතිහසය ඉගෙන ගත්ත කෙනෙක්.

අපේ දැක්මට අනුව නම් මේ මන්නාරම නැවත ජාත්‍යනතර වෙළඳ මධ්‍යස්ථනයක් කරන්න ඕන. පෙරදිග අපරදිග ලෝකය යාකටන මධ්‍යස්ථනයක කරන්න ඕන. ඒක තමයි මන්නාරමේ අනාගතය . එකට වට පිටාව දැන් ඉදිවෙමින් තියනවා.

මේ ඉන්දියානු සාගර සීමාවේ මන්නාරමට විශෙෂ තැනක් හිමිවෙනවා. සංචාරක ව්‍යාපාරය කියන්නේ අතිරේක දෙයක් විතරයි. මන්නාටම වාරායත් , කාලයක් තිස්සේ යෝජනා කරනා ඉන්දියාව සම්බන්ධ කරනා ගොඩබිම් මාර්ගයත් තමයි ප්‍රධන වන්නේ.

මේ යෝජන දිහා ඉන්දීය විරෝධයෙන් බලලා වැඩක් නැ. එදා එහෙම බොරු විරෝධය පාපු අයත් දැන් ඉන්දියාව පැත්තේ යනව එනවා. එදා ඉන්දියානු විරෝධයක් දාලා 60,000 මරපු අයත් අද ඉන්දියවට යනව. අපි මේවා දිහා විවෘතව බලන්න ඕන. ස්මාර්ට් විදිහට බලන්න ඕන. ඉන්දියාව කියන්නෙ දැවැන්ත වෙළඳ පොලක් . ඒවගේම සේතු සමුද්‍රම් වැනි ව්‍යාප්‍ර්ති නිසා වෙළඳ වරායක් හැටියට මන්නාරමෙ වටිනාකම වැඩි වෙන්න පුලුවන්.

කොහොම උනත් මේ මන්නාරමේ ජනතව තමා තීරණය ගන්න ඕන මනාරමට මොකක්ද කරන්න ඕන කියලා. මන්නාරම නැවත වරක් ජත්‍යන්තර වෙළඳ වරායක් කරන්න ඕන.

මන්නාරමට නියම වටිනා කමක් දෙන්න පුළුවන් නායකයා, ඒ වගේම අනාගත වාදී දැක්මක් තියන නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි කියලා මම මේ අවස්ථාවෙ සඳහ්න් කරනවා.

අද අපි මේ වැඩසටහන පටහ් ගන්නකොට මෙතනදී ජාතික ගීතය දෙමළෙන් ගායනා කළා. එකට ඔබට සතුටුද. ( සභාවෙන් විමසයි). ජාතික ගීය දෙමෙලෙන් ගායනා කරන එක හඳුන්වා දුන්නේ ජනධිපති තුමා 2015 දී . එතුමා ඒ දෙය කළේ වෙන ජනාධිපතිවරයෙක් යටතේ . පුංචි බලයක් ලැබුන අවස්ථාවේ තීරණය කළා දෙමලෙන් ජාතික ගීය ගයන්න.

අද කාදර් මස්තාන් ඇමති තුමා කීවා ඉඩම් ප්‍රශ්ණය ගැන කතා කලා කියලා ජනධිපති තුමා එක්ක. එදා 2105 දී වෙන ජනාධිපති කෙනෙකුගේ ජනධිපති හැටියට තම ජාතීක ගීය ගැන තින්දුව ගත්තෙ . අද ජනාධිපති කෙනෙක් ගියාට පසේ අනුප්‍රාප්තික ජනදිපති කෙනෙක් හැටියට එතුමා අද ඉන්නෙත් පාර්ලිමෙන්තුවෙන් පත්කරපු ජනාධිපති හැටියට. අපි මෙතුමන්ලා චන්දේ දිලා තමා එතුමා ජනාධිපති කළේ. අද මම එකක් කියනවා අනුප්‍රාප්තික ජනාධිපති හෝ අගමැති විදියට නොවේ අනාගතයෙදී ජනාධිපති හැටියට එතුමාම තමයි මේ ප්‍රශ්ණ විසඳන්නේ. අනාගතයේ යුද්දයක ඈති නොවනා විදියට රනිල් වික්‍රමසිංහ මෑති තුමාම තමයි මේ ප්‍රශ්ණ විසඳන්නේ.

Continue Reading
Advertisement
Hot News13 mins ago

පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහි කරමින් අද උදෑසන 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවක්

Hot News18 mins ago

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට වසර 5යි

Hot News12 hours ago

ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – මනූෂ

Hot News13 hours ago

කල්පිටියේ දූපත් 5කින් රජයට කෝටි 6ක පොල්ලක්

Hot News13 hours ago

Watch : රස්සාවට වහන් වෙලා අයිස් වික්ක නේවි ලොක්කෝ දෙන්නෙක් මාට්ටු

Hot News13 hours ago

Watch : ශ්‍රී පාද උඩ මළුවෙන් තරුණයෙක් පහළට පනී

Hot News14 hours ago

මොණරාගල බට්ටිගේ අවුරුදු පණිවිඩය

Hot News15 hours ago

ජනපති අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ නිරීක්ෂණ චාරිකාවක

Hot News15 hours ago

ලොකු ලූනු සතොස හරහා ගෙන්වන්න තීරණයක්

Hot News17 hours ago

වාහන ආනයනයේදී භාවිත කරන ලද වාහනවලට මුල් තැන දෙන්නැයි ඉල්ලීමක්

Hot News17 hours ago

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන් ගැන අපි විමසිල්ලෙන් – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

Hot News17 hours ago

ඉදිකිරීම් භාණ්ඩවලටත් මිල සූත්‍රයක්

Hot News17 hours ago

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Hot News18 hours ago

අයිස් මත්ද්‍රව්‍ය‍ තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Entertainment18 hours ago

‘මම ඒකිට තාමත් ආදරෙයි. අදටත් මම ගීතාංජලීව හොයනවා!!’ පාලිතගේ කාටවත් නොකියූ ආදරය, අවසන් ගමන දාවත් ඇවිත් ගියාද? (ඡායාරූප)

Hot News18 hours ago

මුළු ඉන්දියාවම කතා වෙන ශ්‍රී ලංකාවේ නාලිනී තිරුචි

Hot News18 hours ago

13 හැවිරිදි දැරියක් අබිරහස් ලෙස ගැබ් ගනී

Uncategorized19 hours ago

කොළඹ නගරයට එක්වන නවතම හෝටල් සංකීර්ණය ලබන සතියේ විවෘත කෙරේ

Hot News20 hours ago

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

Hot News20 hours ago

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

Hot News21 hours ago

නැවෙන් ලංකාවට එන සංචාරකයින්ට ඔන්ලයින් වීසා

Hot News21 hours ago

ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනිතබා ගනී

Hot News22 hours ago

හමුදාව හැරගිය අයට අද සිට පොදු සමා කාලයක්

Hot News22 hours ago

යහ­පත් අතට පත් වන ශ්‍රී ලංකා­වට අපි තව­දු­ර­ටත් සහාය දෙනවා – ලෝක බැංකු­වෙන් සහ­ති­ක­යක්

Hot News22 hours ago

ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

Hot News23 hours ago

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ

Hot News23 hours ago

චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී ද ?

Hot News23 hours ago

රට රැකියාවට යන පිරිසකට උමංදාවේදී විශේෂ පුහුණුවක්

Hot News24 hours ago

Watch : අපේක්ෂකයාගේ නම කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ ලකුණ තියෙයි

Hot News24 hours ago

නිවාඩු සතිඅන්තයේ නිවසින් පිටතට යන ඔබට දැනුම්දීමක්

Hot News1 month ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News4 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 month ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News2 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports6 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News5 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports5 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News4 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News3 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local6 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local6 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News4 weeks ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News3 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News4 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World3 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News5 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Hot News2 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Sports6 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World6 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News3 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World5 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News2 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News5 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News4 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News4 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 weeks ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News13 hours ago

Watch : රස්සාවට වහන් වෙලා අයිස් වික්ක නේවි ලොක්කෝ දෙන්නෙක් මාට්ටු

Hot News24 hours ago

Watch : අපේක්ෂකයාගේ නම කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ ලකුණ තියෙයි

Hot News2 days ago

Watch : පාලිත තෙවරප්පෙරුම රටම හඬවමින් අවසන් ගමන් යයි

Hot News2 days ago

Watch : පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹේ

Hot News2 days ago

Watch ; කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර ගොඩගැනේ

Hot News3 days ago

Watch : පියුමි හංසමාලිගේ වත්කම් සොයන්නැයි පැමිණිල්ලක්

Hot News4 days ago

Watch : ගෝඨාභයගේ පොරොන්දුවලට මම රැවටුණා

Hot News4 days ago

Watch : රටටම ලැජ්ජා කළ අලුත්කඩේ කොත්තු මුදලාලිට ඇප

Hot News4 days ago

Watch : පාලිතගේ දේහය එළියට ගත්ත විතරයි කළුතර රෝහලම දෙවනත් වෙයි

Hot News5 days ago

දුම්රිය වේදිකාවේ හැප්පූ රියදුරුට වැඩ වරදී

Hot News5 days ago

Watch : ඇමති චාමර ගමන් කළ වාහනය ගිනිගනී

Hot News6 days ago

Watch : 17 හැවිරිදි තරුණියට වෙඩිතබා 40 හැවිරිදි පෙම්වතා පළා යයි

Hot News1 week ago

Watch : වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී දරුණු අනතුරක්

Hot News1 week ago

Watch : අයියාගේ අතින් පරණ අවුරුද්දේ මල්ලි අවසන් ගමන් යයි

Hot News1 week ago

Watch : ඩලස් අලහප්පෙරුම NPP එකට යන්නද ලෑස්ති වෙන්නේ

Hot News1 week ago

Watch : මම නම් වඩාත්ම කැමති බැසිල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙනවාට

Hot News2 weeks ago

Watch: සමගිය ඇතුලේ දැන් සමගියක් නැහැ – නාලක ගොඩහේවලා ඇවිත් සමගිය කෑවා

Hot News2 weeks ago

Watch : නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගිනිඅවි 7ක් සහ ගංජා ඉස්සූ උසාවි සේවකයන් දෙදෙනා මාට්ටු

Hot News2 weeks ago

Watch : එපා කියද්දී අල්ලපු ගෙදර මිනිස්සු හදපු අඩි 16ක තාප්පය නිවසක් මතට කඩා වැටෙයි

Hot News2 weeks ago

Watch : දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රට වෙනුවෙන් මා සමඟ එක් වුණා

Hot News2 weeks ago

Watch : ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි

Hot News2 weeks ago

Watch : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම්

Hot News2 weeks ago

දමිතා සහ සැමියා CID අත්අඩංගුවට

Hot News2 weeks ago

Watch : හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටි දමිතා එකපාර උසාවියට එයි

Hot News3 weeks ago

Watch : නාමල් මේ රටේ නායකයා කරන එක කරනවාමයි

Hot News3 weeks ago

Watch : කථිකාචාර්ය රංජිත් බණ්ඩාරගෙන් කාන්තාවකට තර්ජන

Hot News3 weeks ago

Watch : කෙහෙළිය ඇතුළු පිරිස යළිත් අප්‍රේල් 8 දක්වා රිමාන්ඩ්

Politics4 weeks ago

Watch : හොඳම දේ තමයි බැසිල් යෝජනා කරන්නේ

Hot News1 month ago

Watch : හැමෝම පුදුම කරමින් බන්ධනාගාරයේ සිටි කෙහෙළියත් කතානායක වෙනුවෙන් ඡන්දය දෙන්න එයි

Hot News1 month ago

Watch : ජන අරගලයට විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස්

Advertisement

Categories

Trending