නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියේ වැරදිකරුවන්ට එරෙහිව කඩිනම් හා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ජීවිතය අහිමි වූ රොෂාන් කුමාරතිලක මහතාගේ පවුලේ සැමට ශෝකය ප්‍රකාශ කරන බවත් සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here