නැවත විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන්නේ 2024 වසරේ අප්‍රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ජනවාරි මස 01 වනදා, අප්‍රේල් මස 01 වනදා, ජුලි 01 වනදා සහ ඔක්තෝබර් 01 වනදා මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here