බෙංගාල බොක්කේ, නිකෝබා දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රභල භූකම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අවදානමක් නොමැති බවයි.

කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here