ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය දැරූ කෞෂල්‍ය නවරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

2024-2025 වාරය සඳහා පසුගිය ජනවාරි මාසයේදී BASL හි සභාපති ලෙස නිතරගයෙන් තේරී පත් වීමට ඔහු සමත් වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here