Sports
නීති විරෝධී මත්පැන් තිප්පොළක් වටලයි
රංගල පොලිස් බල ප්‍රදේශයට අයත් උඩිස්සපත්තුව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් නීති විරෝධිව පවත්වාගෙන ගිය මත්පැන් කසිප්පු පෙරීමේ තිප්පොළක් වැටලීමට රංගල පොලීසිය සමත්ව තිබේ.
මෙම කසිප්පු ස්කාගාරය වටලා එහි තිබූ කසිප්පු මිලි ලීටර් 50,200 ක් ගෝඩා බෝතල් 62 ක් ඇතුළු නිති විරෝධී මත්පැන් සහ පෙරීමේ උපකරණද පොලිස් බාරයට ගෙන ඇති අතර එක් සැකකරුවක්ද අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබ තිබේ.
රංගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න මහතාගේ උපදෙස් මත දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති සැරයන් ජයසේන මහතා සමඟ සැරයන් 47700 විරකෝන්,34893 ඒකනායක 4091 ජයසුන්දර පො කො 77392 අජිත් 104462 අමරතුංග යන මහත්වරුන් මෙම වැටලිම සිදුකළහ.
(මෙහොමඩ් ආසික්)
Sports
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන සුබ පණිවිඩයක්

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, තව නුදුරු දිනකින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත්කරගත හැකි වන බවයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
Sports
19න් පහළ ආසියානු කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Hot News
Watch : තරංගගේ ප්‍රධානත්වයෙන් නව තේරීම් කමිටුවක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව නව ක්‍රිකට් තේරීම් කමිටුව පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
-
Hot News4 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports4 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports2 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World2 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News3 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
Hot News3 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News4 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
World2 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්