ඊයේ (03) නේපාලයේ බටහිර ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 69 දෙනෙක් මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

එම ප්‍රදේශයේ නිවාස බොහෝමයක් කඩා වැටී ඇති අතර, ඉන්දියාවේ ද නවදිල්ලි දක්වා ගොඩනැගිලි කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here