ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායමට සිදු විය.
ඒ අනුව මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත්ව ඇති අතර, සෙසු කණ්ඩායම් අටටම තවදුරටත් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා අවස්ථාව පවතී.
පංජාබ් කණ්ඩායම සහභාගි වූ තරග 12න් 8ක්ම පරාජයට පත් ව තිබෙනවා.