Connect with us

Weather

පවතින වැසි තත්ත්වය තවදුරටත්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති අතර බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Weather

වැස්ස ටිකක් අඩුවෙයි – සුළං වැඩිවෙයි

අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එසේම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40-50 ක පමණ විටින් විට හමන  තද සුළං ඇතිවිය හැකියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 35-45 පමණ වනවා.

මෙම මුහුදු ප්‍රදේශවල සුළ‍ඟේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි බවයි දන්වා තිබෙන්නේ.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත්, මේ පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවට එම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.

Continue Reading

Weather

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත්  විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Continue Reading

Weather

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

Continue Reading
Advertisement
Hot News1 min ago

විදුලි වාහන ආනයනය කෙරෙහි රජයේ විශේෂ අවදානය

World44 mins ago

මොකක්ද මේ mpox ? දෙවන mpox මරණයත් වාර්තා වෙයි

Politics50 mins ago

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපතිට

Politics1 hour ago

Watch : එක්සත් රාජධානියේ ලාංකිකයින් අමතන්න ආපු අනුරට උණුසුම් පිළිගැනීමක්

Politics2 hours ago

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක් – පවිත්‍රා

Hot News2 hours ago

මන්දපෝෂණ දරුවන්ට වෙන් ක​ළ 15,000 තාම නෑ

Sports2 hours ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News3 hours ago

වාහන ආනයන වැඩපිළිවෙල හදන්​න කමිටුවක්

Hot News5 hours ago

පාසල් සිසුන් දෙදෙනෙකු ගුටි කෙළියක – එක් සිසුවෙකුට පිහි පහරක්

Hot News5 hours ago

කාන්තාවක​ට වෙඩිතබා බිය ගන්වා ලක්ෂ 20ක් කොල්ලකෑ පුද්ගලයෙක් අල්ලයි

Politics6 hours ago

ඉන්දීය විදේශ කටයුතු ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක

Hot News7 hours ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics7 hours ago

ක්‍රිකට් හදන නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට

Politics7 hours ago

තවත් ප්‍රබල අත්තක් සජිත්ගේ අතේ එල්ලෙයි

Sports8 hours ago

රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

Sports8 hours ago

දිල්හානි ලේකම්ගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Politics8 hours ago

බොරු චෝදනාවලට තමයි ජිනීවාවලදී අපට උත්තර බඳින්න වෙලා තියෙන්නේ – මනූෂ

Hot News9 hours ago

උද්දිකගේ නාටකයේ ප්‍රධාන චරිතයක් රඟ පෑ ASP ගේන්න උසාවියේ පිහිට පතයි

Hot News10 hours ago

ISIS සාමාජිකයෙක් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයෙක් පොලිස් දැලේ

Politics10 hours ago

“IMF නැතිව රට ගොඩනගනවා” යැයි කියන මෝඩ නායකයොත් අපේ රටේ ඉන්නවා – සජිත්

Hot News10 hours ago

මීගමුව ප්‍රදේශයේදී දියේ ගිලී සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Hot News10 hours ago

වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ IMF සැලැස්ම ප්‍රකාශයට පත් කිරීම අද

Politics11 hours ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News11 hours ago

අඩු ආදායම් ලාභීන්ට නොමිලේ බෙදන්න ගෙනා කුණු සහල් තොගයක් මාට්ටු

Hot News11 hours ago

මිනින්දෝරු, මාර්ග සංවර්ධන හා සරසවි අනධ්‍යන වැඩවර්ජන අඛණ්ඩව

Weather11 hours ago

වැස්ස ටිකක් අඩුවෙයි – සුළං වැඩිවෙයි

Sports12 hours ago

නවසීලන්තයට කඩුළු 9ක ජයක්

Sports12 hours ago

දකුණු අප්‍රිකාවට ලකුණු 1ක තියුණු ජයක්

Hot News23 hours ago

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

Hot News23 hours ago

විභාග දෙකක ප්‍රතිඵල නිකුත් වෙයි

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News6 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News4 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports8 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News7 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News6 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local8 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local8 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 months ago

කිරිපිටි මිල පහළට

Hot News3 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News5 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News6 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News7 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World7 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News6 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports8 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News5 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World7 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News5 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News6 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News6 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Sports2 hours ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News7 hours ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics11 hours ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News1 day ago

වැද්දො එක්ක මොනර මස් කාලා වීඩියෝව යු ටියුබ් දාපු සුද්දා

Politics1 day ago

Watch : ගුණතිලකට එරෙහිව මහින්දානන්ද සටනට

Politics1 day ago

Watch : ලන්ඩනයට ගිය අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News4 days ago

Watch : සමහර හිටපු ක්‍රීඩකයෝ TV එකට ඇවිල්ලා චරිත ටෝක් දෙනවා

Sports5 days ago

Watch : මෙන්න අපේ ක්‍රීඩකයින්ට ලැබෙන කවුරුත් නොදන්න දීමනා

Hot News6 days ago

Watch : පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොලදී ඇලකට පෙරලෙයි

Politics6 days ago

Watch : රවි සෙනවිරත්ත , ශානි අබේසේකර ඇතුළු පොලිසියේ ප්‍රබලයෝ මාලිමාවට

Politics6 days ago

Watch : සනත්ගේ බිරිඳ අඬමින් අරගලකරුවන්වට අමතයි

Sports1 week ago

Watch : කළමනාකරු ලංකාව පරදින්න හේතු කියයි – අදත් ලකුණු 20ක් මදි වෙලා

Politics1 week ago

Watch : මං ඉන්නෙ ආතතියෙන් මේ ප්‍රශ්න නිසා ප්‍රෙෂර් වැඩිවෙලා මැරෙන්න පුළුවන්

Entertainment1 week ago

Watch : කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපොළේ දී කාන්තා කොස්තාපල්වරියකගෙන් ප්‍රහාරයක්

Hot News1 week ago

Watch : මෛත්‍රී, ජූඩ් ජයමහට දුන් ජනාධිපති සමාව ගැන තීන්දුවක්

Hot News1 week ago

ජූලි 01 වැනිදා සිට විදුලි ගාස්තු අඩු කරනවා – කංචන

Hot News1 week ago

OIC පැදවූ ජිප් රථය නිවසකට කඩාවදී – පොලිසියේ තිදෙනෙකුට තුවාල

Hot News1 week ago

Watch : හැංගිලා හිටපු කුකුල් චමින්දගේ පවුලම පොලිසියට කුදලගෙන ආපු හැටි මෙන්න

Politics2 weeks ago

Watch : කළුතර අවතැන්වූවන්ට ආහාර සපයන්න රෝහිතත් කුස්සියට බහී

Hot News2 weeks ago

Watch : ගංවතුර මායිම් නොකර යහළුවොත් එක්ක නාන්න ගිය තරුණයා අතුරුදන්

Hot News2 weeks ago

Watch : මාලිමාව, රජයත් එක්ක එකතු වෙලා මිහින්තලා පුදබිම විනාශ කිරීමේ උත්සාහයක යෙදෙනවා

Politics2 weeks ago

Watch : පීඩා විඳින ජනතාවට සහන සලස්වන්න පක්ෂ විපක්ෂ හැමෝම එකතු වෙයි

Uncategorized2 weeks ago

Watch : පොඩි මැණිකේ දුම්රිය හපුතලේදී හදිසියේම ගිනි ගනී

Hot News2 weeks ago

Watch : වර්ෂාවේ බලපෑම කළින්ම කියන නව තාක්ෂණය තවමත් ලංකාවට නැහැ ?

Hot News2 weeks ago

Watch : මහ ගංවතුර මැද්දේ මිනිස්සු එපා කියද්දී ගඟට පැනපු අකීකරු මිනිසා

Politics2 weeks ago

Watch : මහ වැසි නොතකා මාලිමාවේ කුරුණෑගල තරුණ සමුළුවට ලොකු සෙනඟක්

Hot News2 weeks ago

කෝච්චි පාරේ බස් එක අරන් ගිය ඩ්‍රයිවර්ට වැඩ වරදී

Hot News2 weeks ago

Watch : රූස්ස ගහක් පාරට කඩා වැටී කොළඹ – නුවර පාරේ ගමනාගමනය සම්පූර්ණයෙන් නවතී

Hot News2 weeks ago

Watch : උසස් පෙළ සිසුවා ජීවිතය හැරගියේ උසස් පෙළ ප්‍රතිඵලේ දෙපාරක් ආපු හින්දද ?

Politics2 weeks ago

Watch : දුර දිග නොබලා සිදු කළ කතාවට හඳුන්නෙත්ති ප්‍රසිද්ධියේම සමාව ගනී

Advertisement

Categories

Trending