2023.11.14 වන දින පස්වරු 3.30ට පමණ හාලිඇල දුම්රිය ස්ථානය උඩුවර දුම්රිය ස්ථානයත් අතර දුම්රිය මාර්ගයට දෙපසින් පස්කන්දක් කඩාවැටිම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වි ඇත.

නුවර සිට බදුල්ල දක්වා දාවනය වන තැපැල් දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයේ හා කොළඹ සිට බදුල්ල දක්වා පැමිණීමට නියමිත උඩරට මැනිකේ දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයේ නැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර බදුල්ල සිට කොළඹ දක්වා පස්වරු 5.50ට පිටත්වීමට නියමිත රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here