ඉන්දියාව සමඟ අද (29) පැවති තරගයේ දී ලකුණු 100ක දැවැන්ත පරාජයක් හිමිවිය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 229කට සීමා කරන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

නායක රෝහිත් ශර්මා සමත් වුණේ ලකුණු 87ක් රැස් කලා.

ලකුණු 230ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්තය පන්දුවාර 34යි පන්දු 05ක් තුළ ලකුණු 129කට සීමා විය.

පන්දු යැවීමේ දී මොහොමඩ් ශමි කඩුලු 04ක් සහ ජස්ප්‍රිත් බුම්රා කඩුලු 03ක් බිඳ දැමුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here