ප්රවීණ ගායන ශිල්පි සහ සංගීතඥ සුනිල් සිරිවර්ධන මහතා අද (28) අභාවප්රාප්ත වී තිබේ.
ඔහු ජනප්රිය ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන් ද වනවා.
මියයන විට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.
පවුලේ ඥාතීන් පැවසුවේ ඔහුගේ අවසන් කැමැත්තට අනුව අද දිනම අවසන් කටයුතු සිදු කළ බවයි.