Hot News

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) ජීවන ගමනින් සමුගෙන තිබෙනවා.

ඒ මහතා අභාවප්‍රප්ත වන විට 93 වැනි වියේ පසුවුණා.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහු පදිංචිව සිටියේ පුතණුවන් සමගයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version