ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකයාට සහය ලබා නොදෙන අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය සහය ලබා දෙන බව ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් සඳහන්.