Sports
පාකිස්ථානයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 271ක ඉලක්කයක්

Sports
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මූලික ලංසුවක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙක යටතේ කාණ්ඩගත කළ ක්‍රීඩකයන් අතරට නම්කර තිබෙනවා.
ඊට අමතරව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමෙන් නිදහස් කළ වනිඳු හසරංග ව කාණ්ඩගත කර ඇත්තේ, ඉන්දියානු රුපියල් කෝටි එකහමාරක මූලික ලංසුවක් ඇති ලැයිස්තුවටයි.
දෙසැම්බර් 19 වැනිදා ඩුබායිහී දි ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිතයි.
Sports
පළමු ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 150ක සුපිරි ජයක්

ප්‍රභල නවසීලන්ත කණ්ඩායම ලකුනු 150 කින් පරාජයට පත්කරමින්, තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.
සිය රටේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශය ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය මෙයයි.








Sports
ඉන්දියාවට විස්සයි විස්ස තරගාවලි ජයක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති 4වන T20 තරගය ලකුණු 20කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 154ක් පමණි.
ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබිය දී ඉන්දීය කණ්ඩායම 3-1ක් ලෙස තරගාවලිය ජය ගත්තා.
-
Hot News3 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports3 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports1 day ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
Hot News2 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
World15 hours ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
Hot News3 days ago
වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්