අධික උණුසුම හේතුවෙන් ගත වූ දින 06 ක කාලය තුළ පාකිස්ථානයේ පුද්ගලයින් 500ක් පමණ මිය ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, ඇතැම් දිනවල එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 සහ 50 දක්වා ඉහල ගොස් තිබූ බවයි.
මිය ගිය බොහෝ පිරිසක් අවුරුදු 60-70 අතර හෝ අවුරුදු 70 ඉහල පුද්ගලයින් බවට වාර්තා වනවා.
පාකිස්ථාන වාර්තා සදහන් කළේ එළිමහනේ රැකියා කරන පුද්ගලයින් මෙලෙස මිය ගොස් ඇති බවයි.
ff