ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ලංකාවෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ සඳහා මොන ආකාරයේ බලපෑම් පැමිණිය ද යුක්තිය මෙහෙයුම නතර කරන්නේ නැතැයි ඔහු කියනවා.

තමන් එම කාර්යය කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ බවයි ඔහු කියන්නේ.

මීට මාස කිහිපයකට පෙර අමාත්‍යවරයාත් පොලිස්පතිවරයාත් පැවසුවේ මේ වසරේ දෙසැම්බර් වනවිට මේ රටින් පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here