පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලබන 30 වැනිදා විශ්‍රාම යාමට නියමිතය.
ඔහුගේ පාර්ලිමේන්තු සේවා කාලය වසර 40කි.
නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය පාර්ලිමේන්තුවේදී ලබන 24 වැනිදා ඇගයීමට ලක් කෙරේ.
එම ඇගයීම වෙනුවෙන් පැයක කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
May his retirement period be a pleasant time than his tenure at the most hated place at present.😛