පාරිභෝගික අධිකාරිය සඳහා පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

විශේෂ විමර්ශන ඒකකය සඳහා එලෙස පොලිස් නිලධාරීන් බඳවා ගන්න බවයි අමාත්‍යවරයා පැවසුවේ.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ක්‍රියාත්මක කරන වැටලීම් සඳහා සම්පූර්ණ ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here