පාසල් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ගඟකට පෙරලීමෙන් හත් දෙනෙකු මිය ගිය පුවතක් වයඹදිග සිරියාවෙන් වාර්තා වනවා.
ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ළමයින් බවත් ඔවුන් දියේ ගිලී මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.
එම බස් රථය ඉඩ්ලිබ් නගරයට බටහිරින් ඩාර්කුෂ් නගරයට ආසන්නව මාර්ගයෙන් ඉවතට පැන ඔරොන්ටෙස් නමින් හඳුන්වන ගඟට වැටී තිබෙනවා.
එම අවස්ථාවේ බස් රථයේ ළමුන් බොහෝ පිරිසක් රැගෙන යමින් සිටි බවයි වාර්තා වන්නේ.
වයිට් හෙල්මට් නමින් හැඳින්වෙන සිවිල් ආරක්ෂක සංවිධානයේ නිලධාරියෙකු පැවසුවේ ගලවා ගැනීමේ කණ්ඩායම් පැය හයකට පසු දිවි ගලවා ගත් අය සෙවීමේ කටයුතු අවසන් කළ බවයි.
බස් රථය මාර්ගයෙන් ඉවතට යාමට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ
It s very possible for a biopsy to find that a lump is benign not cancer where to get generic cytotec online
Incisional Hernia usually caused by scar tissue failing to heal form and abdominal wound or incision Basil, geranium, ginger, helichrysum, lavender, lemon, lemongrass, melaleuca does priligy work 5 m m increased Cl i to 45