වැල්ලම්පිටියේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ සිසුවියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ගබා සිටි සිසුවියක එලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි කොළඹ ජාතික රෝහල පැවසුවේ.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් ළමුන් 6 දෙනෙකු ලබා රෝහල්ගත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here