පැපුවා නිව්ගිනියාවේ ඉකුත් (24) වැනිදා සිදුවූ නායයාමෙන් පුද්ගලයින් 670ක් පමණ මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සැකපළ කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නිවාස 150කට වැඩි ප්‍රමාණයක් පූර්ණ වශයෙන් වැළලී ඇති බවයි.
තවමත් එම ස්ථානයේ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනවා.
ඒ අනූව එහි පරික්ෂණ සදහා එක්ව සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත කණ්ඩායම පවසා ඇත්තේ නායයාමෙන් පුද්ගලයින් 670 දෙනෙකු පමණ මියගොස් ඇති බවට සැකකරන බවයි.
ff