ඇල්පිටිය – තලාව ප්රදේශයේ තේ ඉඩමක තිබී තරුණියකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කරන්දෙණිය, තල්ගහවත්ත ප්රදේශයේ 17 හැවිරිදි තරුණියකි.
ඊයේ (08) කරන්දෙණිය තල්ගහවත්ත, ගඟපාර ප්රදේශයේදී ත්රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඇල්පිටිය පොලිස් ස්ථානය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
ff