පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ ඊයේ (05) රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මෙම වෙඩි තබා ගැනීම අද (06) උදෑසන කාලයේ දී මෙය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 54 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here