සිය පස්වැනි ධුර කාලය සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ නව ධුරකාලය වසර 6ක්.

ඔහු පළමුවරට රුසියාවේ ජනපති ලෙස දිවුරුම් ලබා දුන්නේ 2000 වසරේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here