Hot News

පුණ්‍ය කාලය උදා වෙයි

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද පස්වරු 2.41 සිට අප්‍රේල් 14 වනදා අලුයම 3.29 දක්වා යෙදී තිබේ.

ඒ අනුව පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව නැකැත් සීට්ටුවේ සඳහන් ය.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ, අද රාත්‍රී 9.05ට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version