පුද්ගල ඝාතනයක් සඳහා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පිස්තෝලයක් සහ යතුරුපැදියක් සමඟ අම්බලන්ගොඩදී පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණ ඇති බවද සැක කරයි.
වෙඩික්කරු යුද හමුදා මුලස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන 38 හැවිරිදි පුද්ගලයෙකි.