ලබන පෙබරවාරි මස පළමුවැනිදා(01) සිට ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, එරට උද්ධමනය ද මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීම හරහා එම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here