පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනයත් අත්හිටුවා තිබෙනවා.
එම වාහන ආනයනය සඳහා ලබා දුන් මාසයක කාලය ද අවසන් වූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ.
අවසරය ලබා දී තිබූ මාසය ඇතුළත ආනයනය කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ අනුව මේ වනවිට කිසිදු වාහනයක් ආනයනයට අවසරයක් නැත.