Politics

පොලිස් බලතල හැර අනෙකුත් බලතල ලබා දීමට සූදානම් – ජනපති

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ “සංහිඳියාව සඳහා ආගම්” යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය සංවිධාන කළ 2024 අන්තර් ආගමික සමුළුවට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version