දිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වෙනුවෙන් පක්ෂය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත රැස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එහි මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින් හමුවීමද මේ දිනවල සිදු කරනු ඇත.

පොදුජන පෙරමුණ සඳහන් කළේ, කණ්ඩායම් වශයෙන් ඔවුන් හමුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here