Hot News

පොහොට්ටුවේ පුංචි මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සංසදය පවසයි. 

ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේ සංවිධානය කර තිබූ හමුවකට එක් වෙමින් ඔවුන් ඒ බව පැවසුවා.

එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ නියෝජිතයින් ජනාධිපතිවරයා සමග කතාබහක නිරත විය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version