ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු ඕවර 50දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ජනිත් ලියනගේ නොදැවී ලකුණු 101ක් රැස් කලා.

එය ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here