Sports

බංගලාදේශයට ලකුණු 236ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු ඕවර 50දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ජනිත් ලියනගේ නොදැවී ලකුණු 101ක් රැස් කලා.

එය ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version