සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.
ඒ අනුව පන්දුවාර 48යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 255ක් පමණි.
ජනිත් ලියනගේ ලකුණු 67ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ලබාගත්තා.
තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 256කි.
ff