බංග්ලාදේශ මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (08) පැවැත්වේ.

එරට පාර්ලිමේන්තුවේ ආසන 350ක් සඳහා අපේක්ෂකයන් 2000ක් පමණ මෙවර තරග වදින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මහමැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග එරට විපක්ෂය ඇතුළු පාර්ශව රැසක් පසුගිය මාස කිහිපයේ ප්‍රචණ්ඩකාරීව කටයුතු කළ බව, විදෙස් මාධ්‍ය පවසයි.

ඒ වත්මන් අගමැතිනි ෂීක් හසීනාගේ ආණ්ඩු පක්ෂය මැතිවරණ වංචා සැලසුම් කර ඇතැයි චෝදනා කරමිනි.

ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 120ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here