Hot News

බස් ගාස්තුවේ කිසිම වෙනසක් නෑ – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කොමිෂන් සභාව රැස්ව තිබූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර, එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කිරීමට කටයුතු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version